නුඹ අඳුරු ගුහාවක්...
![]() |
ආදරය නුඹ අඳුරු ගුහාවක්
පුංච්ම එළියක් නැති ද කොහෙවත්
මට මාද අතරමං කළ සුයාමක්
කොහේ දෝ එළියක් නැති ද මේ නම් මහ මුලාවක්
දල්වන්න අදුරේ එළියක්
අතරමං වුණු මේ ගුහාවක්
එවනවා ද පන්දමක් සුසුමින්
ගිලෙන්න බෑ තවත් මේ අදුරේ තනියෙන්
![]() |
ආදරය නුඹ අඳුරු ගුහාවක්
පුංච්ම එළියක් නැති ද කොහෙවත්
මට මාද අතරමං කළ සුයාමක්
කොහේ දෝ එළියක් නැති ද මේ නම් මහ මුලාවක්
දල්වන්න අදුරේ එළියක්
අතරමං වුණු මේ ගුහාවක්
එවනවා ද පන්දමක් සුසුමින්
ගිලෙන්න බෑ තවත් මේ අදුරේ තනියෙන්
😍😍
ReplyDelete🌟❤️
ReplyDelete🌹
Delete👍👍
ReplyDelete🌹
Delete👍💕❤️
ReplyDelete🌹
Delete🌹
ReplyDelete🌹
ReplyDelete👍😍
ReplyDelete🌹
Delete💗💗
ReplyDelete🌹
Delete