නුඹ අඳුරු ගුහාවක්...

 


ආදරය නුඹ අඳුරු           ගුහාවක්

පුංච්ම එළියක් නැති ද   කොහෙවත්

 මට මාද අතරමං කළ    සුයාමක්

කොහේ  දෝ එළියක්  නැති ද මේ නම් මහ මුලාවක්


දල්වන්න අදුරේ             එළියක්

අතරමං වුණු මේ           ගුහාවක්

එවනවා ද පන්දමක්        සුසුමින්

ගිලෙන්න බෑ තවත් මේ අදුරේ   තනියෙන්






Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️