සුදු කළු
ඔබේ වර්ණය සුදු ද ? ඔබේ වර්ණය කළු ද ?
මම සුදුයි. මම කලුයි. ඔබ සිදු වුණත් ඔබ කළු වුණත් ඉන් ඵලක් නැත.
සුදු මිනිසා කළු මිනිසාට වඩා සිතන පතන ආකාරය වෙනස් ද? සුදු මිනිසුන් සියල්ල ම සිතන්නේ ක්රියා කරන්න එකම ආකාරයකට ද?
ඉතින් ඔබ සුදු වුණත් කළු උනත් ඒ පාට දෙකක් පමණි. ඒ පාට දෙකේ ම ඇත්තේ එකම ලස්සනකි.
ඒත් නුඹේ සිත සමේ පැහැයට සමාන නොකරන්න. කළු ඔබේ සිත සුදු විය හැකිය. සුදු ඔබේ සිත කළු විය හැකිය.
ඔබ සුදු වුවද කළු වුව ද විය යුත්තේ ඔබේ සිත, එනම් සිතුවිලි පවිත්ර වීම පමණි.
මන්ද සුදු වුණත් කලු අප හැම දෙනාගේම රුධිරය එකම පැහැයකි. ඒ රක්ත පැහැ රුධිරයයි සුදු කළු වන සමාජයේ බෙදී සිටින සෑම මිනිසාගේම නහර වල දුවන්නෙ.

❤️
ReplyDelete💖
ReplyDelete❤️
ReplyDelete❤
ReplyDelete