සුදු කළු

         ඔබේ වර්ණය සුදු ද ? ඔබේ වර්ණය කළු ද ?


      මම සුදුයි. මම කලුයි. ඔබ සිදු වුණත් ඔබ කළු වුණත් ඉන් ඵලක් නැත. 

       සුදු මිනිසා කළු මිනිසාට වඩා සිතන පතන ආකාරය වෙනස් ද?  සුදු මිනිසුන් සියල්ල ම සිතන්නේ ක්‍රියා කරන්න එකම ආකාරයකට ද? 

        ඉතින් ඔබ සුදු වුණත් කළු උනත් ඒ පාට දෙකක් පමණි.  ඒ පාට දෙකේ ම ඇත්තේ එකම ලස්සනකි. 

       ඒත් නුඹේ සිත  සමේ පැහැයට සමාන නොකරන්න. කළු ඔබේ සිත සුදු විය හැකිය. සුදු ඔබේ සිත කළු විය හැකිය.

       ඔබ සුදු වුවද  කළු වුව ද විය යුත්තේ ඔබේ සිත, එනම් සිතුවිලි පවිත්‍ර වීම පමණි.

        මන්ද සුදු වුණත් කලු අප හැම දෙනාගේම රුධිරය එකම පැහැයකි. ඒ රක්ත පැහැ රුධිරයයි සුදු කළු වන සමාජයේ බෙදී සිටින සෑම මිනිසාගේම නහර වල දුවන්නෙ.


Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️