විරහවේ රැය
පන්හිඳත් ගොළු වී
හඩයි හැම රෑක
ඉකිගසා නුඹ සිහි වී
පන්හිඳත් අද රහසේම තනි වී
අදුරට ඇයිද වෙළෙනුයේ
මෙතරම් විරහවක් ප්‍රේමයේ
සගවනු බැරිද දහවලින්
අදුරේ හඩන කදුළැල්
හිමි නැතත් තුරුලුවන්නට
දෑස් වසා හිත පුරා නුඹ සිඹින්නට
හැම රෑකම නුඹට නොදැනිම
මගේ කරගන්නවා මම නුඹව..

🌟
ReplyDelete♥️♥️
ReplyDelete❤
ReplyDelete🤍
ReplyDelete