ප්‍රේමිය
මම නුබට නිදහසේ ඉගිලෙන්න ඉඩ හරිමි. නුඹ නිදහසේ ඉගිලෙන්න. නමුදු වැඩිදුර පියාසර කිරීමට නොයන්න. මන්ද නුබේ අත්තටු සුළඟට පවා ඔරොත්තු නොදේවි. ඉතින් සෙමෙන් වැඩි දුර නොයා සිත්සේ පියාසර කරන්න. එතකන් මා බලා හිදින්නෙමි.
නුබේ ලෝකය
ඒ මගේ ලෝකය
සලනු ඔය තටු
ඈත ගුවනට
පියාඹා ඉඟිල යන්නට
පුංචි සියතෙක් විලසින
ඒත් ප්‍රේමිය,......
වැඩිදුර නොයා ඉනුමැන
මා දෑස මානේ හිදින් කුමරිය
නුඹේ සිනහව මගේ සවනට
ඇසෙන මානෙන් තටු සලා ඉනු

♥️♥️
ReplyDeletegreat🌼
ReplyDelete🤗
ReplyDeleteWow
ReplyDelete❤️❤️❤️
ReplyDelete