අ.මු.තු.




නුබේ ප්‍රේමය මට හිමි         නැතත්
මගේ ප්‍රේමය නුබට              හිමිය

නුබේ සිනහව මට හිමි         නැතත්
මගේ කදුළ නුබ                     නමින්මය

නුබේ කදුළ මා නමින්             නොවුණද
මගේ සිනහව නුබ නමින්       පමණය

දෑත් පටලන් ඉන්න බැරි           වුණත්
මා හදවතින් නුබේ                   ළගමය

නුබට මා ළග ඉන්න ඉඩ            නැතත්
අයිතියක් නැතිවම තවම මා නුබ ළගමය

ඉතින්,,.....

අයිතියක් කුමට මට නුබ            ගැන
මා හිමි අහිමි වීමක් නැතිවම නුබට  ආදරේය




Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️