අල්තිනායිලා දුයිෂෙන්ලා ඇත අදටත්..
ප්‍රේමයට ගළපපන් වචනවලින්
නිර්වචනයක්
අල්තිනායිටත් බැරි වුණේ
ගළපගන්නට ඇගේ ප්‍රේමයට අර්ථයක්
අල්තිනායි උබ කරෙත් ප්‍රේමයක්
දුයිෂෙන් නුඹට නොකී කතාවෙත්
තිබුණෙ ඔහුත් නොදත් ප්‍රේමයක්
දුයිෂෙන් උඹට කළ ප්‍රේමය දනී
පොප්ලරයින් පමණක්
ඒකයි අදත් නුඹ දුටුවිට
සුසුම්ලෑවේ පවනින්
ඉතින් ප්‍රේමයට කිම නිර්වචනයක්
ස්ටෙප් තඹ බිම් මැද පොප්ලරයින් නැතත්
වසන්තය එනතෙක් බලා හිදිනා
අල්තිනායිලා දුයිෂෙන්ලා ඇත
අදටත්.....

❤
ReplyDelete❤️
ReplyDeleteGreat
ReplyDelete❤️❤️
ReplyDelete❤
ReplyDelete🌼
ReplyDelete❤
ReplyDeletenice
ReplyDeleteGood
ReplyDelete❤️
ReplyDelete♥️♥️
ReplyDelete