පිච්ච මලී
ප්‍රේමී නුඹ මාගේ
ආලේ පැටලී සුකුමාලී
දෙනවාදෝ පුරවා ප්‍රේමේ
හාදු මැදින් වස්සානේ
නුබය මාගේ හිමිකාරි
නුබය මාගේ මනමාලි
සැගවෙනවාදෝ පපුතුරේ
රහසේ ගුලි වී හාදුවේ
පිච්ච සුවද රැදි බාරි
සුවදය නුබ මගේ නාරි
මාගේ නේදෝ මේ පිච්ච මලි
දිවිතුරා නුබ දැන් මා හුස්මේ

💜️💜️
ReplyDelete❤️❤️
ReplyDelete❤
ReplyDelete❤
ReplyDelete❤️
ReplyDelete❤
ReplyDelete