බරයි මගෙ නෙතු පියන්




නිදා සිටිනා නෙතු පියන් තුළ 
හුරුවෙලා නුඹ විඩා නිවාලන්නට
අද මට වෙහෙසයි නුඹට මෙන් නොව
බැරිය තවත් නුබේ විඩා මට නිවන්න

එපා එන්නට තවත් නම් නුඹ 
බරයි මගෙ නෙතු පියන් අද
දරාගනු බැරි තරමට 

Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️