තහනම් කුසුම ...

 

ආදරේ  ප්‍රාතිහාරී
විල් තෙරේ මැද පිපුණ  නාරී
නෙලා ගනු බැරි  ස්නේහවන්තී
නුඹය මාගේ  ප්‍රේමවන්තී



වින්ද ප්‍රේමය  ආලයේ
තබා අත්සන  නීතියේ
සිර කරා නුඹ  රාමුවේ
වෙන් කළා අප මේ  ලෙසේ



ඉතින්,....


තහනම් කුසුමය නුඹ මට
අසම්මත වූ අප පෙම් කවේ
සිඹිනු බැරි මගෙ කුසුම
බලා සැනසෙමි මා අද නුඹව





Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️