වීදි සරන්නී

 

රාගයෙන්  මත් තොල්        සායමෙන්

නාස්පුඩු වශිකෘත වනා     පුසුඹෙන් 

හැඩැති වැසුණු නොවැසුණු ළය මතින්

සරයි රෑ මැදියමේ ඒ              ළදුන්


නන්නාදුනන ඇසුරු           සොයමින් 

සරන්නට වීදි සරන්නියක    විලසින් 

කාටත් නොකී නොදුටු         වේදනාවන් 

සැගවී තිබෙන්නට ඇත ළයේ    ගැඹුරින් 




Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️