ආරාධිත අසම්මතය...

 අනාරාධිත වුවත් නුබෙ හුස්ම

ආරාධිතයි ඒ හැගුම
අසම්මත නම් එපෙම
සම්මත කවක් නොලියේ ද කිසිදින

ගැයෙන තනු මුසු කරයි නම් නද
වැයෙන හඩ මියුරුයි ද සදහට
ගැයෙනුයේ ප්‍රේමයමද නුබෙන් මට
නැති ද විරහවේ කවක්  මතුවට

අසම්මත වූ පෙම් කවක් තුළ 
ප්‍රේමයමද  සැගවුණේ පද තුළ  
කවිය ගයා නිමක් වන විට
මුල් පදේ රහ කොහෙගියේදෝ අවසනට පෙර

නැවතූ පදෙන් නුඹ හෙට 
අරඹන්න කවක් අලුත් තාලෙට
ඒ ගැයූ ගීයම හිමීට 
හැකිනම් තබන්න කවිය පුරාවට රහ හරි ලස්ස

නට..

Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️