පන්හිද නුබේ වූ මගේ සිත


 දුකේ මිහිරි රස

ලියන විට කුරුටු කර කවිපද

පන්හිද හඩනු කිම

දිනක රසය එයයි කීමට ඇති කතාවේ සැගවුණු තැන


හිර කරපු සිතුවිලි

නුඹ පමණක් දනී 

අකුරු කළ නිසා හිමීට

ඉතින් පන්හිඳ රකිනු පිටු තුළ 

නුබේ වූ මගේ සිත පරිස්සම් කර...

Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️