රතු රෝස පොහොට්ටුව🌹

ප්‍රේමයේ රතු රෝස      පොහොට්ටුවේ
තිබූ මෘදු සුවද          අනුරාගයේ
පෙති දිග හැරෙන හෝරාව      සරාගයේ
කියා දේදෝ ප්‍රේමයේ       උන්මාදේ 


වෙලා ගත් දාක කළු දුහුල් පට     රාගේ
තත් ස්වරත් ගොළුවේද               රහසේ
පෙති මිලින වී ගිලිහී යාදෝ        රහසේ
ඉඩක් නොතබාම සිඹින්නට        සුවදේ




Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️