සීගිරි අප්සරාවක

 



මහා කළුගල මුදුනේ 

නිරුවත් ඔබේ රුව සිත්තම් වූයේ 

දිවමය  රුවක් ලද පවට

ගිනිගන්න ඇති නුබෙ ළය මඩල


නග්න වූ ඒ රූ සපුවට

කුරුටු ගී ලියවුණා කැටපත පුරා 

එකෙක් නෑ දුටුවෙ 

ඔබෙ ළයේ ගැඹුර

නග්න රූ සිරියයි

 කැටපත පුරා ලියවුණේ 


 අප්සරාවක වුවත් 

ඇයත් එක් තව ගැහැණියක්...







Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️