රතීගෙන් නිලමෙට...
නටපන් හනිකට පාද තියා රිසිසේ
පැද්දෙන උකුලේ
නැළවෙන ළැමදේ
අයිතිය නැති මුත් රතියේ
විදින්නම් රකින්නම්
ඔබත් නොදත් දේ රහසේ
නිලමේ පට්ටම් ගලවා පවුටුවකු සේ
නිලමේවරු නැතිවාට කම් නැත
ආලේ කළේ එක සිතින් මා
සුබේට පමණයි මගෙ දිවි මඩලේ
පවිටක් නොකළ සුබේගේ ම රතීය මා
සැමදා රාවණා පරපුරේ

🥰
ReplyDeleteGood work
ReplyDelete❤️❤️
ReplyDelete❤️
ReplyDelete