තනි හීනේ


නිදි පැදුර නුබ මාගේ

ඉඩ දෙන්නෙ නෑ තාම

තනි හීනෙ සැතපෙන්න 

ඔහු නැතිව ගුලිවෙන්න


පෙනෙන හීන රෑ යාමේ

විදවන තනි සිත පෑරේ

ඔහුගේ රුව මා හීනේ

තවම මැකිලා නෑ අදුරේ 


නිදි පැදුරේ සිත තාම

මද අදුරේ ඉකි බිදින

නුබේ සිතටම ලියවීලා

පේවුණේ කොහොම අද..











Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️